තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ වැස්සේ ආශිර්වාදයෙන් විදුලි කැපිල්ල අඩුවෙයි

    මහ වැස්සේ ආශිර්වාදයෙන් විදුලි කැපිල්ල අඩුවෙයි

    මේ සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

    ජල විදුලිය උත්පාදනය වැඩිවීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් ලංවිම මෙම පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වෙතත් ඉදිරි විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත් කළමනාකරණය කර ගැනීමට ද ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇති බව අමාත්‍යවරයා කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img