තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩෙංගු පැතිරුණාට හඳුනාගන්න කට්ටල රෝහල්වල හිඟයි

    ඩෙංගු පැතිරුණාට හඳුනාගන්න කට්ටල රෝහල්වල හිඟයි

    ඩෙංගු රෝගය තදින් පැතිර ගියද ඩෙංගු රෝග හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියක කට්ටල රජයේ රෝහල් බොහොමයක නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

    ඩේංගු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රතික්‍රියක කට්ටල රෝහල් වල හිඟවීම නිසා රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයකට පත්ව සිටින බවද කුමුදේශ් මහතා කීය.

    ප්‍රතික්‍රියක වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම නිසා ඒවා සපයන සමාගම් ප්‍රතික්‍රියක සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීම අත්හිටුවා ඇති බව ද කුමුදේශ් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img