තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹට බෙදන කුඩු සඟවන තැනක් වැටලේ - කෝටි 05කට අධික මත්ද්‍රව්‍ය...

    කොළඹට බෙදන කුඩු සඟවන තැනක් වැටලේ – කෝටි 05කට අධික මත්ද්‍රව්‍ය එහි තිබී සොයාගැනේ

    කොළඹට බෙදන මත්කුඩු සඟවන ආරක්ෂිත නිවස්නයක් වැටලීමට වැලිකඩ පොලීසිය සමත්ව ඇත.

    රාජගිරිය ඔබේසේකරපුර ශ්‍රී වජිරවංශ මාවතේ නිවසක් එසේ මත්කුඩු සැඟවීමට යොදාගෙන තිබී ඇත. එම නිවසේ සඟවා තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 618 ක් සහ කේරල ගංජා කිලෝ 2යි ග්‍රෑම් 170ක් සොයා ගැනීමට වැලිකඩ පොලීසිය සමත්ව ඇත. මෙම වැටලීමකර ඇත්තේ ඊයේ දිනයේදීය.

    මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන සිට ඇත්තේ නුගේගොඩ – හෙට්ටියාවත්ත බස් මාර්ගයේ ධාවනය වන බස් රථයකි. කාලයක් තිස්සේ ඔහු මෙසේ සිය නිවසේ මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින බවට තොරතුරුද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img