තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෝල්හයිම්ට ජනපතිගෙන් තනතුරක්

    සෝල්හයිම්ට ජනපතිගෙන් තනතුරක්

    මෙරටට පැමිණ සිටින නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

    ඒ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමඟිනි.

    එරික් සෝල්හයිම් පවසන්නේ ජනාධිපතිවරයාට හරිත ආර්ථිකයක් උදෙසා හොඳ ඉදිරි දැක්මක් ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img