තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රියදුරු බලපත් ගාස්තු ඉහළට

    රියදුරු බලපත් ගාස්තු ඉහළට

    රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල ගාස්තු ඉහළ නංවා තිබේ.

    ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සහ රියදුරු බලපත්‍රය අලුත් කිරීම ඇතුළු සියලුම ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

    එම මිලගණන් මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img