තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෘදු මත්පැන් අවසරපත් දීම ඇරඹේ

    මෘදු මත්පැන් අවසරපත් දීම ඇරඹේ

    මෘදු මත්පැන් අවසර පත්‍ර ලබාදීමේ වැඩසටහනේ පළමු පියවර යටතේ අයදුම් කළ අය අතරින් සුදුසුකම් ලැබූ 30 දෙනෙකුට අවසරපත් ලබාදී තිබේ.

    සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති අතර මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා ද එක්ව සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img