තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුන් උසුළුවිසුළු කරන බවට පේරාදෙණිය ශාස්ත්‍ර පීඨාධිපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්

    සිසුන් උසුළුවිසුළු කරන බවට පේරාදෙණිය ශාස්ත්‍ර පීඨාධිපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්

    සිසු නායකයින් තමාට උසුළු විසුළු කරමින් තර්ජනාත්මක ප්‍රකාශකරන බව සඳහන් කරමින් පේරාදෙණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ඊ.එම්.පී.එස්.ඒකනායක මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    මහනනුවර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් මෙම පැමිණිල්ල ඔහු ඉදිරිපත්කර ඇත්තේ ඊයේ දිනයේය.

    එම පැමිණිල්ල සම්බන්ධයෛන් විිමර්ශනයක් ආරම්භකර ඇති බව පේරාදෙණිය පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img