තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩුකාරයෙක් පිහියෙන් අනින්න පනී - අහසට වෙඩිතබා පොලීසිය බේරෙයි

    කුඩුකාරයෙක් පිහියෙන් අනින්න පනී – අහසට වෙඩිතබා පොලීසිය බේරෙයි

    නාරාහේන්පිට නාවල පාරේ පිච්ච මල් වත්තේ පිහිටි පාලු නිවස කාමරයක් තුළ හෙරොයින් පානය කරමින් සිටි මත්ලෝලියෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ ගිය නාරාහේන්පිට පොලීසියේ නිලධාරීන් පිරිසකට එම මත්කුඩු ලෝලියා පිහියකින් ඇන පළායාමට තැත්කර තිබේ.

    එහිදී පොලිස් නිලධාරීන් එම සැකකරුව මෙල්ලකර ගැනීමට දැඩි උත්සහයක නිරතව වී ඇත. එහිදී පොලිස් නිලධාරීන් සිය ආරක්ෂාවට ඔවුන් අත වූ ටී 56 අවියෙන් අහසට වෙඩිල්ලක් තබා තිබේ.

    එහිදී සැකකරු පළාගොස් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img