තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ගෙන්වීමේදී දූෂණ වුණා කියා දයාසිරි මන්ත්‍රී කිව්වෙ බොරු - සිපෙට්කෝ

    ඉන්ධන ගෙන්වීමේදී දූෂණ වුණා කියා දයාසිරි මන්ත්‍රී කිව්වෙ බොරු – සිපෙට්කෝ

    බ්‍රෙන්ට් වර්ගයේ ඉන්ධන ගෙන්වීමේදී බරපතළ දූෂණ සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර මහතා ඊයේ (5) කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ලංකා ඛණිජතෙල් සංස්ථාව ඉන්ධන ආනයනයේදී සෑමවිටම ටෙන්ඩර් පටිපාටිය හා රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරන බවද එම නිවේදනයේ සදහන් වේ.

    එම නිවේදනය පහත දැක්වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img