තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවක වදය ආදී වැරදි කරන සරසවි සිසුන් අසාදු ලේඛනයකට

    නවක වදය ආදී වැරදි කරන සරසවි සිසුන් අසාදු ලේඛනයකට

    නවක වදය ඇතුළු විවිධ වැරදි සඳහා යොමුවන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

    නවකවදය, රාජ්‍ය දේපලවලට හානි කිරීම, ප්‍රචණ්ඩත්වය වැපිරීම වන චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛණයට ඇතුලත් කරන බවද උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා කීය.

    රජයේ රැකියා ලබාදීමේදී සහ වෘත්තිය මට්ටමේ ශිෂ්‍යත්ව ආදිය ලබාදීමේදී වෙනත් රජයේ පහසුකම් ලබාදීමේදී අසාදු ලේඛනයේ සිසුන් නොසලකා හරින බවද සුරේන් රාඝවන් මහතා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img