තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන්ට ආහාර වේලක් දෙන්න මුදල් සෙවීමත් ගැටලුවක් වෙලා

    දරුවන්ට ආහාර වේලක් දෙන්න මුදල් සෙවීමත් ගැටලුවක් වෙලා

    දරුවන්ට නිසි ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනට මුදල් සොයාගැනීම මේ මොහොතේ ගැටළුවක් වී ඇතැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

    ඇය සඳහන් කළේ රටේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්ව ඇති බවයි.

    මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් රට තුළ සිටීදැයි නිවැරදි සංඛ්‍යාලේඛණ පවා නොමැති බවත් මේවනවිට සමීක්ෂණයක් සිදුකරන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img