තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ ලැබෙනවා - හිඟයෙන් රෝහල් සත්කාරක සේවා නැවතුණේ නෑ

    ඖෂධ ලැබෙනවා – හිඟයෙන් රෝහල් සත්කාරක සේවා නැවතුණේ නෑ

    ඇණවුම් කළ ඖෂධ වර්ග මේ වනවිට ලැබෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඖෂධ හිඟයෙන් කිසිදු රෝහලක රෝගී සත්කාරක සේවා ඇණහිට නොමැති බවයි.

    ඔහු සඳහන් කළේ, යම් යම් අඩුපාඩු පැවතිය ද සැත්කම් සාමාන්‍ය ලෙස සිදු කරන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img