තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාම්බෝජ බෞද්ධ ජනතාවගෙන් ලාංකිකයන්ට පරිත්‍යාගයක්

    කාම්බෝජ බෞද්ධ ජනතාවගෙන් ලාංකිකයන්ට පරිත්‍යාගයක්

    කාම්බෝජ බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 24ක් පරිත්‍යාග කර තිබේ.

    මෙරට හා කාම්බෝජ භික්ෂූන් වහන්සේ පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ආශිර්වාද කර ඇත.

    කාම්බෝජයේ සංඝරාජ, පූජ්‍ය ටෙප් වොං නායක හිමිපාණන්ගේ ආශිර්වාදය ප්‍රකාශ කළහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img