තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වගා බිමෙන් පතොරොම් මතුවේ

    වගා බිමෙන් පතොරොම් මතුවේ

    මඩු පොලිස් වසමේ ඉරනෛඉලුප්පුකුලමේ වහා බිමක් සඳහා ඉඩමක් පිරිසිදු කරමින් සිටි පුද්ලයෙකුට මෝටර් උණ්ඩයක් සහ ටී 56 අවි වලට යොදන පතොරොම් 1380ක් හමුවී ඇත.

    මේ ගැන ඉඩම් හිමියා පරසන්කුලම යුද හමුදා කඳවුර දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව යුද හමුදා නිලධාරීන් විසින් ඊයේ එම ඉඩමට ගොස් පරීක්ෂාකර පතොරම් තොගය සිය භාරයට ගෙන මඩු පොලීසියට භාරදී ඇත.

    පොලීසිය පවසන්නේ යුද සමයේ භාවිතා කර ඇතහැර දමා ගිය පතෙරම් තොගයක් මෙසේ හමුවී ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img