fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරයි

    තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරයි

    වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදි අද(12) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදුකෙරිණ.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.