තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ළමුන් පාසල්වලට ඇතුළත් කිරීම ගැන ඇමතිගෙන් පණිවුඩයක්

    ළමුන් පාසල්වලට ඇතුළත් කිරීම ගැන ඇමතිගෙන් පණිවුඩයක්

    ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

    එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදුවන බලවත් අසාධාරණය වැළක්විය යුතු බවද ඔහු සදහන් කළා.

    එහෙත් දෙමාපියන්ට අවශ්‍ය වන්නේ, 7-8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් එම තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img