fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කරයි

    සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කරයි

    විදුලි බලය, ඛනිජ තෙල්, රෝහල්, රෝගීන්, ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    2295-45_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.