තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය අවසන් කරද්දී ජනපතිට මතක් වූ සිංදුව (🎵🎶)

    අයවැය අවසන් කරද්දී ජනපතිට මතක් වූ සිංදුව (🎵🎶)

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය කතාව මීට සුළු වේලාවකට පෙර අවසන් විය.

    ජනාධිපතිවරයා අයවැය කතාව අවසානයේදී ගීතයක පද දෙකක් සිහිපත් කළේය.

    “අප පමණද එක තැන කැරකෙන්නේ..
    අප තනිකර ලෝකය දිවයන්නේ..”

    අප ද ලෝකය සමඟ ඉදිිරියට යාමට කටයුතු කළ යුතු බවට සිහිපත් කරමින් ජනාධිපතිවරයා අතුරු අයවැය කතාව අවසන් කරන ලදී.

    ජනාධිපතිවරයාට සිහිවූ ගී පදවැල් සහිත සම්පූර්ණ ගීතය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img