එකතු කළ අගය මත බද්ද(VAT) 12% සිට 15% දක්වා වැඩි කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කෙරේ.
ඒ 2022 සැප්තැම්බර් 1 වැනිදා සිට ය.
මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතුරු අයවැය මගින් මේ බව යෝජනා කර ඇත.
අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට යෝජනාවක් අතුරු අයවැය මගින් ඉදිරිපත් කර ඇත.
අද රටට බදු වැඩිවුණාට මිනිස්සුන්ටත් රට වෙනුවෙන් දරාගැනීමේ හැකියාව ඇත.
දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුලු සියලුම සේවකයන් බදු ගෙවන්නන්ගෙන් පගාව, අල්ලස ගන්නෙතුව වත්මන් බදු සහ හිග බදු එකතු කරන්න.
බදු නොගෙවූ ආයතනය වලට නිකුත් කරන ලද තක්සේරු බදුවලට මුදල් ඇමතිවරයා උපදේශ් දීමට කටයුතු කරන්න එපා. හොරකම් නැති දෙපාර්තමේන්තුව බදු අයකිරීම් කරයි.