තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශ කටයුතු ඇමති මානව හිමිකම් කවුන්සිලය අමතන්න සූදානම්

    විදේශ කටයුතු ඇමති මානව හිමිකම් කවුන්සිලය අමතන්න සූදානම්

    මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය ලබන 12 – ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ය.

    ලබන 12 වැනි සඳුදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අමාත්‍යවරයා කවුන්සිලය හමුවේ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද ඊට සහභාගී වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img