තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිකරණයට අපහාස කිරීමක් ගැන සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

    අධිකරණයට අපහාස කිරීමක් ගැන සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

    අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

    එම පෙත්සම ඉදිරිපත්කර ඇත්තේ නීතීඥවරයෙක් වන ප්‍රියලාල් සිරිසේන මහතාය.

    සිය පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ අධිකරණයට අපහාස ගෙන දෙන ප්‍රකාශයක් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පමුණුවන ලෙසය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img