තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්ජන් නිදහස්ව පිටව යයි - පිළිගන්න මහසෙනඟක්

    රන්ජන් නිදහස්ව පිටව යයි – පිළිගන්න මහසෙනඟක්

    ජනපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතා දැන වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව ගියේය.

    ඔහු පිළිගැනීමට ජනතාව, දේශපාලන ආධාරකරුවන්, සිනමාලෝලීන් මෙන්ම දේශපාලනඥයන් රැසක් ද පැමිණ සිටියහ.

    පිටතටට ආ රන්ජන් රාමනායක මහතා විපක්ෂනායකවරයා‍ගේ මෝටර් රථයේ නැගී පිටත්ව ගියේය.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ගිය වසරේ දී රන්ජන් රාමනායක මහතාට සිර දුවම් ලැබුණේ බරපතළ වැඩ ඇතිව සිව් වසරකටයි.

    අධිකරණයෙන් සමාව අයැදීමෙන් පසුව, යළි කිසිදු අපහාසයක් අධිකරණයට නොකරන බබවට ජනාධිපතිවරයාගේ කොන්දේසිය මත ජනපති සමාව ලබාදී තිබුණි.


    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img