තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් රථ 05කට පහරදුන් කායවර්ධන උපදේශක අත්අඩංගුවට

    බස් රථ 05කට පහරදුන් කායවර්ධන උපදේශක අත්අඩංගුවට

    ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහරදීමට පැමිණි පුද්ගලයින් ප්‍රවාහනය කළ බව කියන බස් රථ 05කට පහරදීමක් සම්බන්ධයෙන් කායවර්ධන උපදේශකයෙකුව මාලඹේ පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    අතුරුගිරියේ ප්‍රසිද්ධ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි උපදේශක ලෙස කටයුතුකරන මෙම සැකකරු අවුරුදු 29ක් වයසැති අයෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img