තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්ජන්ට නිදහස ලැබෙන ලියුමට අත්සන තබයි

    රන්ජන්ට නිදහස ලැබෙන ලියුමට අත්සන තබයි

    බන්ධනාගාරගතව සිටින, හිටපු රාජ්‍ය අමාතත්‍ය, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසා තිබේ.

    රන්ජන් රාමනායක මහතා, අධිකරණයට අපහාර කිරීමේ චෝදනාවට වරදකරු වී සිව් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා සිටී.

    ඊයේ දිනයේ් රන්ජන් රාමනායක මහතා අධිකරණයෙන් සමාව ගැනීමට අදාළ දිවුරුම් ප්‍රකාශය ද බාරදී තිබුණි.

    කලාකරුවන්, ජනතාව, දේශපාලකයන් ඇතුළු පාර්ශව ගණනාවක් ඔහු නිදහස් කරන ලෙසට වරින් වර ඉල්ලීම් කර තිබුණි.

    රන්ජන් රාමනායක මහතා නිදහස් කරගැනීමට අදාළව අධිකරණ අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමක් සළකා බලා මෙම කටයුතු සිදුකර ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img