fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමේ

    දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමේ

    දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කළ බව කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

    කොව්ඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහාත් දරුවන් ආරක්ෂාකර ගැනීමත් අරමුණුකර ගනිමින් මෙම පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.