විහාරස්ථානයක ඉදිකිරීමේ කටයුත්තකට ගොඩනැගිලි අමුද්‍රව්‍ය තොගයක් සහ කාන්තාවන් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබුණු ට්‍රැක්ටරයක් අද උදෑසන මූතූර් හී පච්චනූර් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් කාන්තාවන් තිදෙනෙක් මිය ගොස් කාන්තාවන් 17 දෙනෙක් තුවාල ලබා තිබේ.
මෙම මාර්ගය කදු සහ පල්ලම් සහිත එකක් බවත් රියදුරුට ට්‍රැක්ටරය පාලනය කරගත නොහැකිව පෙරලී තිබෙන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.