ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස සහ හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්මීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.
ඒ එදින එම නිවස ගිනි තැබීම සිදුවීමට පෙර නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම සහ එම ස්ථානයට පිරිස් කැදවීම සම්බන්ධයෙනි.