තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට

    IMF කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අගෝස්තු 24 – 31 කාලය තුළ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

    ඒ ආර්ථික, මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කිරීම සඳහාය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ එහි ශ්‍රී ලංකාව පිළිබද මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම සහ එහි ප්‍රගතිය විමසීම සංචාරයේ අරමුණයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img