තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIP“ද ගේම්“ බලන්න රංජන් හිරෙන් එළියට එයි

    “ද ගේම්“ බලන්න රංජන් හිරෙන් එළියට එයි

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවෙමින් සිර දඩුවම් ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ‘ද ගේම්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹිමට කොළඹ සිටි සෙන්ටර් වෙත අද සවස පැමිණියේය.

    රන්ජන් රාමනායක මහතා සිරගත වීමට පෙර අවසානයට රඟපෑ චිත්‍රපටය යන්නේ ද ගේම්ය.

    එහි මංගල දර්ශනය නැරඹීමටද රන්ජන් රාමනායක මහතාට අවස්ථාවක් ඉල්ලා අභියාචනයක් ඉදිරිපත්කර තිබුණුද එතල එය ප්‍රතික්ෂේප වී තිබුණි.

    මෙවර මෙම විශේෂ දර්ශනය නැරඹිමට රන්ජන් රාමනායක මහතාට අවසර ලැබීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවක් සහිතව ඔහු මෙසේ චිත්‍රපටය නැරඹිමට රැගෙන විත් තිබේ.


    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img