තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාෆ්ස් ගෑස් මිල අඩුවෙයි

    ලාෆ්ස් ගෑස් මිල අඩුවෙයි

    ලාෆ්ස් ගෘහස්ථ ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,050/-කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

    ඒ අද (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ය.

    ඒ අනුව කිලෝ 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 5,850/-කි. කිලෝ 5 රුපියල් 2320/-කි. කිලෝ 2 රුපියල් 928කි.

    ඊයේ ගෑස් නෞකාවේ තොග ගබඩා පර්‍යන්තය වෙත මුදාහැර ඇතැයි වාර්තා වේ.

    පිරවුම් මෙහෙයුම් ආරම්භ කළ වහාම ලැබුණු තොග දේශීය පරිභෝජනය සඳහා මුදා හරින බව ලාෆ්ස් ගෑස් සමාගම ප්‍රකාශ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img