fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෘත්තිය සමිති මාෆියාවෙන් රාජ්‍ය බැංකු රැකගන්න ප්‍රගති බැංකු සේවකයෝ මහපාරට

    වෘත්තිය සමිති මාෆියාවෙන් රාජ්‍ය බැංකු රැකගන්න ප්‍රගති බැංකු සේවකයෝ මහපාරට

    වෘත්තිය සමිති මාෆියාව පරාජය කොට ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු රැකගනිමු යන තේමාවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය විසින් අද කොළඹ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

    ඉන් අනතුරුව ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සේවක ගැටලු කිහිපයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා පාගමනක් ද පැවැත්විණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.