තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති රනිල්ගේ නිවස ගිනිතැබීම ගැන පිහිනුම් ශූර ජුලියන් බෝලිංගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    ජනපති රනිල්ගේ නිවස ගිනිතැබීම ගැන පිහිනුම් ශූර ජුලියන් බෝලිංගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    පිහිනුම් ශූර ජුලියන් බෝලිංගෙන් සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස මේ බන විට ප්‍රශ්න කරමින් සිටී.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් වූ විමර්ශනයන්ට අදාලවය.

    එම ගිනි තැබීම සිදුවීමට පෙර ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උත්ඝෝෂණයකට මොවුන් දෙදෙනා සහභාගිවී සිටීම මෙම ප්‍රශ්න කිරීමට මුල්වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img