තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උදයංග වීරතුංග රහස් පොලීසිය හමුවට

    උදයංග වීරතුංග රහස් පොලීසිය හමුවට

    රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

    ඒ මිග් ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීමකට අනුව ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img