තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෝලන්ත ජාතික ගුවන් මඟියා ලක්ෂ 800ක කොකේන් එක්ක අල්ලයි

    පෝලන්ත ජාතික ගුවන් මඟියා ලක්ෂ 800ක කොකේන් එක්ක අල්ලයි

    ගුවන් මඟින් මෙරටට පැමිණි පෝලන්ත ජාතිකයෙකු රුපියල් ලක්ෂ 800ක් පමණ වටිනා කොකේන් කිලෝ 04ක් සමඟ ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව කළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙසිනි.

    මෙම ගුවන් මඟියා සිය ගමන් මල්ලෙහි සඟවාගෙන මෙම කොකේන් තොගය රැගෙන විත් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img