තෙමසකට අධික කාලයක් තිස්සේ පැවති ආණ්ඩුවට එරෙහි විරෝධතාවලින් අනතුරුව, පොලීසිය විසින් කරන ලද නිවේදන අනුව ගාලුමුවදොර භූමියෙන් විරෝධතාකරුවන් ඉවත්ව තිබුණි.
ඒ අනුව දින 126කට පසුව ගාලුමුවදොර අරගල භූමිය හිස්ව තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඒ අනුව දින 126කට පසුව ගාලුමුවදොර අරගල භූමිය හිස්ව තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.