තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුකුළු මස් - බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

    කුකුළු මස් – බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

    ඉදිරියේදි බිත්තරයක මිල හා කුකුළු මස් මිල ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු මස් හා බිත්තර ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ කුකුළු මස් කිලෝවක මිල ද රුපියල් 1500 සීමාව ඉක්මවා යා හැකි බවයි. 

    එමෙන්ම රුපියල් 70 ක් දක්වා ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේය.

    කුකුළන් සඳහා ලබාදෙන ආහාරවල දැඩි හිගය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    මේ වනවිට ද බිත්තරයක මිල රුපියල් 55 ත් 60 ත් අතර මිලකට අළවිවන අතර කුකුළු මස් කිලෝවක් අළවිවන්නේ රුපියල් 1300 ක මිලකටයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. තිබෙන පොහොර ටිකක් ගොවියාට දුන්නානම් බඩ ඉරිඟු වර්ග කාල අස්වැන්නක් ලබාගත හැකිය යන්තම් සත්තුන්ට ආහාර හිගයක් ඇතිවෙන්නේ නෑ

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img