තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිලිප් වෙදආරච්චිගේ සහෝදරයා අත්අඩංගුවට

    දිලිප් වෙදආරච්චිගේ සහෝදරයා අත්අඩංගුවට

    කාල්ටන් නිවසට ඉකුත් මැයි 09 වෙනිදා පහරදීමට නායකත්වය ගෙන ක්‍රියාකළ බවට වූ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයාව තංගල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    ඒ තංගල්ලේ පිහිටි ඔහුගේ නිවසේදීය.

    පොලීසිය ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී කලහාකාරී තත්ත්වයක්ද ඇති වී තිබේ. විශාල පිරිසක් පොලිස් නිලධාරීන්ව වටකර ගනිමින් ඔහුව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමටද උත්සහ දරා ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img