fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නතර වූ දුම්රිය අද සිට යළිත්

    නතර වූ දුම්රිය අද සිට යළිත්

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නතර වූ කොළඹ – බදුල්ල දුම්රිය සේවාව අද සිට යළි ආරම්භ කෙරේ.

    කෙසේවෙතත් රාත්‍රී තැපැල් දුම්රිය ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.