ඉදිරි සතියේ සිට අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේ, ඉදිරි මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.