තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කලකට පසු ලීට්‍රෝ ගෑස් ලාභ ලබයි

    කලකට පසු ලීට්‍රෝ ගෑස් ලාභ ලබයි

    පසුගිය ජූලි මාසයේදී තම සමාගම ලාභ ලබන සමාගමක් බවට පත්ව ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ ලිට්‍රෝ සමාගම මෙවැනි ලාභයක් පෙන්නුම් කළේ වසර කිහිපයකට පසුව බවයි.

    මේ අතර නව මිල සූත්‍රයට අනුව හෙට (8) මධ්‍යම රාත්‍රි සිට ලිට්ට්‍රෝ ගෑස් මිල අඩුකරන බවද ඔහු සඳහන් කළේය.

    ජනතාවට දැනෙන අගයකින් ගෑස් මිල අඩු කිරීමට සාමාගම පියවර ගන්නා බව ලිට්ට්‍රෝ සභාපතිවරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img