තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා පෙරහැර බලද්දී අතුරුදන් දරුවා පැහැරගත් සැකකරු සමඟම පොලීසියට

    දළදා පෙරහැර බලද්දී අතුරුදන් දරුවා පැහැරගත් සැකකරු සමඟම පොලීසියට

    මහනුවර ශ්‍රී දළදා පෙරහර බැලීමට සිය දෙමාපියන් සමඟ තලාතුඔය සිට පැමිණි වයස අවුරුදු 09ක් වන දරුවෙකු රවටා පැහැරගත් බව කියන පුද්ගලයෙකු ඊයේ රාත්‍රීයේදී කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රියේදී දුම්රිය මඟින් විසින් අල්ලා මහරගම පොලිස් ස්ථානයට භාරදී ඇත.

    ඒ පැහැර ගත් දරුවාද සමඟිනි.

    පොලිස් මූලස්ථානය ඒ සම්බන්ධයෙන් නිතුත් කළ නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img