fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

    රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොයුරකු වන රියාජ් බදියුදීන් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

    අද අළුයම එකයි තිහ පමණ වන විට ඔහුගේ සොයුරා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පසුව අද අලුයම 4 පමණ වනවිට රිෂාද් බදියුදීන් මහතා බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.