තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කෙරේ

    නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කෙරේ

    ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරන ලද අමාත්‍ය මණ්ඩලය සඳහා නව ලේකම්වරුන් 28 දෙනකු පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මේ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට හැර සෙසු සියලුම අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත්කර ඇත.

    කැබිනට් අමාත්‍ය ධුර 29ක් වෙනුවෙන් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද අතර ඉන් අමාත්‍යාංශ 23ක් සඳහා අමාත්‍යවරුන් පත්කෙරිණ.

    සෙසු අමාත්‍යාංශ නියමිත අමාත්‍යවරයකුට පවරන තෙක් ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇත.

    නව ‍අමාත්‍යාංශ ලේකම්වරුන් මෙසේය.


    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img