තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පත්වූ ආණ්ඩුව ඉදිරියේදී අහෝසියි

    පත්වූ ආණ්ඩුව ඉදිරියේදී අහෝසියි

    නව කැබිනට් මණ්ඩලය අන්තර්කාලින ආණ්ඩුවක් නියෝජනය කරන්නක් බවත් ඉදිරියේදී එය අහෝසි වනු ඇති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

    ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිතුමා කැමැත්තෙන් පසුවන බවත් ඒ සඳහා සියලු පක්ෂ වලට මේ වනවිට ආරාධනා කර ඇති බවත්ය.

    එම නිසා ඉතා කෙටි කලකින් මෙම කැබිනට් මණ්ඩලය අහෝසිකර ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img