තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද 2.00 අපි ඉවත් වෙන්නයි හිටියේ - අරගලකරුවෝ කියති

    අද 2.00 අපි ඉවත් වෙන්නයි හිටියේ – අරගලකරුවෝ කියති

    ජනාධිපති ලේකම් කාර්යාලය අද සවස 2.00ට නිලධාරීන්ට භාරදෙමින් ඉවත්වන බව ප්‍රකාශකර තිබියදී මෙම පහරදීම සිදුවූ බව ගාලුමුවදොර අරගලකරුවන් පවසති.

    ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සාමකාමී ලෙස ඉවත්වූ අකාරයටම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත්වීමට කටයුතු යොදා තිබියදී මෙසේ පහරදීම ගැටළු සහගත බව අරගලකරුවෝ සඳහන් කළහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img