තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ලේකම් කාර්යාලයට සිදුවූ හානිය ගැන සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්

    ජනපති ලේකම් කාර්යාලයට සිදුවූ හානිය ගැන සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්

    ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුව එහි සිදුව ඇති හානිය ගැන සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් පත්කර තිබේ.

    එසේ පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාවය.

    කොටුව පොලිස් ස්ථානය මඟින් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කැදවා හානි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් අපරාධ වාර්තා කොට්ඨාශයෙන් නිලධාරීන් කැදවා ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදුකරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img