තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්වාධින පක්ෂ එකමුතුවේ සහය ඩලස්ට

    ස්වාධින පක්ෂ එකමුතුවේ සහය ඩලස්ට

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට හෙට දිනයේ පැවැත්වෙන ඡන්දයේදී ස්වාධින පක්ෂ එකමුතුවේ සහය හිමිවන්නේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    සර්ව පාක්ෂික ජාතික එකඟතාවක් ඇති වන දවස හෙට බවත් ඒ වෙනුවෙන් පක්ෂ එකමුතුවේ මන්ත්‍රීවරු 16 දෙනාගේ සහය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ජයග්‍රාහණය වෙනුවෙන් ලැබෙන බවත් විමල් වීරවංශ මහතා පවසයි.

    මුල සිටිම බලා පොරොත්තු වූ විකල්පය මෙය බවත් දේශපාලන ස්ථාවරභාවය සකස්කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ මෙය බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

    මේ බව විමල් වීරවංශය මන්ත්‍රීවරයා සඳහන් කරනු ලැබුවේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img