අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ තීරණය කර තිබේ.
මෙම තීරණයට එළඹ ඇත්තේ තරුණ පෙරමුණ ඊයේ රැස්වීමෙන් අනතුරුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කරයි.