තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටිකට් ඉවරයි - ‍තොග තාම නෑ - දුම්රිය ස්ථානාධිපතිලාගෙන් මැසිවිලි

    ටිකට් ඉවරයි – ‍තොග තාම නෑ – දුම්රිය ස්ථානාධිපතිලාගෙන් මැසිවිලි

    දුම්රිය මගීන්ට නිකුත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත් අවසන් වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

    සාමාන්‍ය ප්‍රවේශපත් තොග අවසන් වීම, ප්‍රවේශපත් තොග ලැබීම ප්‍රමාද වීම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි එම සංගමය පවසයි.

    එබැවින් කඩිනමින් විසඳුමක් මේ සතියේ ලබාදීමට පියවර ගන්නා ලෙස එම සංගමය සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img