තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ග්‍රාමීය ඩිපෝවලට තෙල් බෙදීම ඇරඹේ

    ග්‍රාමීය ඩිපෝවලට තෙල් බෙදීම ඇරඹේ

    ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද ආරම්භ කළ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසයි.

    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිට දුම්රිය සහ බවුසර් මගින් ඉන්ධන ප්‍රවාහනය සිදුකෙරේ.

    කොළඹ වරායට පැමිණි පෙට්‍රල් නෞකාවේ සාම්පල් පරීක්ෂාව ද අවසන් කර ඇත.

    පෙට්‍රල් තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img